News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ලංකාවේ හදපු තුවක්කු 3 ක් එක්ක සැකරුවන් 3 ක් පොලිස් දැලේ.

1750 Views


ලංකාවේ හදපු තුවක්කු 3 ක් එක්ක සැකරුවන් 3 ක් පොලිස් දැලේ.

මෙරට නිශ්පාදිත ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල, මැදගම සහ සියඹලාණ්ඩුව යන පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව කළ වැටලීමකදීයි.

ගිනි අවි සමග සැකකරුවන් සියඹලාණ්ඩුව, බුත්තල සහ මැදගම යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම ප‍්‍රදේශවලම පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ. මෙම ගිනිඅවි කුමන හේතුවක් මත ලඟ තබාගත්තේද යන්න පිළිබදව මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

සැකකරුවන් මොණරාගල සහ සියඹලාණ්ඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post