News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය.

545 Views


මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සක‍්‍රීය දායකත්වය ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප‍්‍රකාශ කලේ අද රජයේ ප‍්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්

රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සදහා මරණීය දණ්ඩනය ගෙන ඒමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එහිදී අදහස් පල කලා

මේ අතර ලේ බැංකුවේ අධ්‍යක්ෂක රුක්ෂාන් බෙල්ලන මහතා එම ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප‍්‍රශ්න කලා.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post