News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට දයාසිරි ජයසේකර සුදුසු බවට යෝජනාවක්

1019 Views


නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට දයාසිරි ජයසේකර සුදුසු බවට යෝජනාවක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සුදුසු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප‍්‍රකාශ කලේ අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටු රැුස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්මේ

අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රජය නිසි පියවර නොගැනීමට විරෝධය පලකිරීම ඒකාබද්ධ විපක්ෂය අද හික්කඩුව දේව කන්නලව්වක් සිදු කලා. ඒ සීනීගම දේවාලයේදීයි
අප වාර්තාකරු පැවසුවේ එහිදී ඔවුන් පැය භාගයකට ආසන්න කාලයක් එම ස්ථානයේ නිහඬ විරෝධතාවයක ද නිරත වූ බවයි.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post