News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

තායිලන්ත අගමැති අද ලංකාවට.

620 Views


තායිලන්ත අගමැති අද ලංකාවට.

දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චන් ඕචා අදපස්වරුවේ දිවයිනට පැමිණෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධානයකට අනුවයි.

සංචාරය අතරතුරදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ රජයේ ඉහළ පෙලේ නිළධාරීන් හමුවීමට නියමිතයි. එහිදී ශ‍්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා වන ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇතී.

තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post