News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

වතුකරයට මත්කුඩු අලෙවි කල ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට.

494 Views


වතුකරයට මත්කුඩු අලෙවි කල ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට.

වතුකරයට හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන ජාවාරම්කරුවෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ අත්අඩංගුවට පත් වුනේ මත් කුඩු රැුගෙන බස් රථයක ගමන් කරමින් සිටියදීයි.

ඒ අනුව ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් මිලිග්රුම් 700 තිබු බවයි පොලීසිය පැවසුවේ.

එම මත් කුඩු කුඩා පැකට් වල අසුරා තිබුණා. මෙලෙස අත්අඩංගුවට පත් වුනේ හැටන් කොටගල ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.


News Articles
Latest Videos
Most Popular Post