News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ධිවරයින් යළිත් ඉන්ධන සහන ඉල්ලයි.

526 Views


ධිවරයින් යළිත් ඉන්ධන සහන ඉල්ලයි.

ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහන ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට සූදානම් බවසමස්ථ ලංකා ධීවර සම්මේළනය පවසනවා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සදහන් කලේ ඞීසල් මිල ඉහල යාම හේතුවෙන් ධීවර ජනතාව අපහසුතා රැසකට මුහුණ පා ඇති බවයි.

ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන පහල මිල යන අවස්ථා වලදී එම සහනය ලබා දීමට රජය විසින් කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post