News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ජලය ඉල්ලා තණමල්විල උද්ඝෝෂණයක්.

435 Views


ජලය ඉල්ලා තණමල්විල උද්ඝෝෂණයක්.

තණමල්විල ගල්වල යාය ප‍්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ගෝෂණයක නිරත වනවා. ඒ දීර්ඝ කාලයක සිට පවතින ජල ගැටලූවට විසදුමක් ඉල්ලමින්.

බීමට ජල පොදක් සොයා ගැනීමට කිලෝමීටර් ගනනාවක් ගමන් කිරීමට තමන්ට සිදු වන බව ප‍්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ පිළිබදව අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කල ද විසදුමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

වැල්ලවාය තණමල්විල ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ප‍්‍රදේශවාසීන් මෙම උද්ගෝෂණයේ නිරත වනවා. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට ද බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post