උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා ඊයේ සිදු කල ප‍්‍රකාශට සම්බන්ධයෙන් ඔහුට උපරීම දඬුවම ලබා දිය යුතු බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka