News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

මුහුණට මුහුණ විවාදයකට මහින්දට මංගලගෙන් යළි අභියෝගයක්.

497 Views


මුහුණට මුහුණ විවාදයකට මහින්දට මංගලගෙන් යළි අභියෝගයක්.

තමා සමග මුහුණට මුහුණ විවාද කිරීමට පැමිණෙන ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාට යලි අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා ඊයේ ඉන්ධන මිල ඉහලයාම පිලිබදව නිකුත් කල නිවේදනයට පිලිතුරු ලබා දෙමින්.

හිටපු ජනාධිපතිවරයා විසින් ඉන්ධන මිල සූත‍්‍රය පිලිබද අසත්‍ය කරුණු පතුරුවාලමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී සදහන් කලා.

SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post