News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

රජයෙන් නොමිලේ L E D විදුලි බල්බ ලබාදීමේ සැළසුමක්

769 Views


රජයෙන් නොමිලේ L E D විදුලි බල්බ ලබාදීමේ සැළසුමක්

මසකට විදුලි ඒකක 90 කට වඩා අඩුවෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට නොමිලේ එල් ඊ ඞී විදුලි බල්බ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

විදුලි බල හා පුනර්ජණනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

ඒ අනුව ලොව ප‍්‍රමිතියෙන් ඉහලම එල් ඊ ඞී බල්බ ජනතාවට නොමිලේ ලබා දෙන බවත් එම ටෙන්ඩරය නිසි ආයතනයකට ලබා දී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post