News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

ලෝකයටම හුස්ම ගන්න අමතක කරමින්, ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය උස්සයි. – Exclusive

955 Views


ලෝකයටම හුස්ම ගන්න අමතක කරමින්, ප්‍රංශය පාපන්දු ලෝක කුසලානය උස්සයි. – Exclusive

මේ වෙද්දී මුළු ලෝකයම පාපන්දු ලෝක කුසලානයේ සිහියෙන් ඉන්නේ. ඒ හැමෝම පියවි සිහියට ගෙනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය අද පැවැත්වුණා. ඒ ප්‍රංශය සහ කෝඩුකාර ක්‍රෝඒශියාව අතර.

රටවල් 32ක් සහභාගී වුණු මෙවර පාපන්දු ලෝක කුසලානයේ එකම අපරාජිතයන් වුණු ක්‍රෝඒශියාවට මේ තරඟාවලියේ පළමු සහ අවසන් පරාජය අත්කර දෙමින් ප්‍රභල ප්‍රංශය දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය සියරට ගෙන යන්න සමත් වුණා. ඒ ගෝල 4 – 2 ක් ලෙස ලැබූ අතිවිශිෂ්ට ජයත් සමඟයි.


News Articles
Latest Videos
Most Popular Post