රජයේ නව සංවර්ධන ව්‍යාපෘතිය වන ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භය අද සිදු වනවා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිකවැරටියේ දීයි.
දිවයිනේ සියලූ ම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ගම්පෙරළිය කඩිනම් ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ ග‍්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමයි.
ඒ යටතේ ග‍්‍රාමීය සංවර්ධනයට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දීමට නියමිතයි.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe