News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

අධිවේගයේ හෙමින් යන්න රියදුරන්ට දැනුම් දීමක්.

745 Views


අධිවේගයේ හෙමින් යන්න රියදුරන්ට දැනුම් දීමක්.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියධාවනයේ දී අඩුවේගයක් පවත්වා ගෙන යන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සදහන් කලේ වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු බැවින් අඩු වේගයකින් වාහන ධාවනයේ යෙදෙන ලෙසයි.

ඒ අනුව අධිවේගි මාර්ගයේ වාහන ගමන් කිරිමේ වේගය පැයට කිලෝමීටර් 60 ක් දක්වා සීමා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post