News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
16

ජනපති අද 6 වන ලෝක වනාන්තර සමුළුව අමතයි.

546 Views


ජනපති අද 6 වන ලෝක වනාන්තර සමුළුව අමතයි.

ඉතාලියේ රෝම නගරයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා 6 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුව අද ඇමතීමට නියමිතයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා සමග මෙම සංචාරයට 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සහභාගී වී සිටිනවා. ඉතාලි සංචාරය සදහා ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 14 වනදා රාත‍්‍රියේදීයි.

ඉතාලි සංචාරයෙන් අනතුරුව ජනාධිපතිතුමා ලබන හෙට සිට 19 වනදා දක්වා ජෝර්ජියාවේ සංචාරයක නිරත වීමට ද නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post