ලබන වසරේ අපේ‍්‍රල් මාසයට පෙර නව තාක්ෂණයෙන් සහ නව මුහුණුවරකින් යුත් නවීන හයිබි‍්‍රඞ් සහ විදුලි බස් රථ දහසක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ ඊට අමතරව මෙවසර තුලදී තවත් බස්රථ 500 ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි.
SIYATHA MORNING NEWS | 6:00 AM | Editor : Amila Udaraka