News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

අඟුරුවාතොට සංවර්ධන නිළධාරියා ඝාතනය සම්භන්ධයෙන් ග‍්‍රාම නිළධාරිනියක් අත්අඩංගුවට.

697 Views


අඟුරුවාතොට සංවර්ධන නිළධාරියා ඝාතනය සම්භන්ධයෙන් ග‍්‍රාම නිළධාරිනියක් අත්අඩංගුවට.

අඟුරුවාතොට වේරවත්ත ප‍්‍රදේශයේදී සංවර්ධන නිළධාරියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්භන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි දොඩම්ගොඩ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිළධාරිනියක්. සැකකාරියගෙන් ප‍්‍රශ්න කිරීම් සිදු වන බවයි පොලීසිය පැවසුවේ.

දොඩම්ගොඩ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 35 හැවිරිදි සංවර්ධන නිලධාරියෙක් ඊයේ අලූයම ඝාතනය කර තිබුනා. ඒ වේරවත්ත ප‍්‍රදේශයේ පිහිටි නවාතැන් පලකදීයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post