News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
20

මැතිව්ස් 5,000 සීමාව පසු කරයි.

602 Views


මැතිව්ස් 5,000 සීමාව පසු කරයි.

ඇන්ජලෝ මැතිව්ස් මීට සුලූ මොහොතකට පෙර අන්තර්ජාතික ටෙස්ට් ලකුණු 5 000 සීමාව පසු කලා. ඒ සංචාරක දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාව අතර දැන් පැවැත්වෙන 2වන ටෙස්ට් තරගයේදී.

ඒ අනුව ලකුණු 5000 සීමාව පසුකල ශ‍්‍රී ලංකාවේ 9 වන ක‍්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාසයට එක් වනවා.

කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකාව මේ වන විට කඩුලූ 3 ක් දැවී ලබා ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 168 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස්ු මේ වන විට ලකුණු 10 ක් ලබා ගෙන සිටිනවා. ධනුෂ්ක ගුණතිලක ලකුණු 57 ක් ලබා ගත් අතර දිමුත් කරුණාරත්න රැුස් කල ලකුණු සංඛ්‍යාව 53 ක්.

පන්දු යැවීමේදී කේශව් මහරාජ් කඩුලූ 3ක් ලබා ගත්තා. තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී පිටියේදීයි.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post