පකිස්ථානයේ ඡුන්ද මධ්‍යස්ථානයක සිදු වු මරාගෙන මැරෙන බොම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ක්වෙටා ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.