News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

සරුංගල් නිසා රත්මලාන ගුවන් පථයට බාධා.

885 Views


සරුංගල් නිසා රත්මලාන ගුවන් පථයට බාධා.

රත්මලාන ගුවන් පථය ආශ‍්‍රිත ප‍්‍රදේශ වල සරුංගල් යැවීමේදී අවධානයෙන් පසුවන ලෙස ගුවන් හාමුදාව දැනුම් දීමක් සිදු කරනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගිහාන් සෙනවිරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ගුවන් යානා ඉහල නැංවීමේදී සහ ගොඩ බැස්වීමේදී අනතුරු සිදු විය හැකි බැවින් එම දැනුම් දීම සිදු කරන බවයි.

එළඹෙන පාසල් නිවාඩු සමයත් සමග සරුංගල් යැවීමේදී එම ප‍්‍රදේශ වලින් බැහැරව එම ක‍්‍රියාකාරකම් සිදුකිරීම වඩාත් යෝග්‍ය බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post