News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

ගම්පහ ප‍්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.

600 Views


ගම්පහ ප‍්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

හෙට පෙරවරු 09 00 සිට පැය 15 ක කාලයක් අදාළ ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

බියගම උතුර සියඹලාපේ වත්ත අලූබෝවිල දෙල්ගොඩ අකුරුමුල්ල කදුබොඩ උලහිටිවල වල්ගම යබරලූව මෙලෙස ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ අතරට ඇතුළත්.

මල්වාන දොම්පේ නාමලූව දෙකටන නාරම්පල ගලවලගොඩ කලූකොදවාව ඉන්දොලමුල්ල යන ප‍්‍රදේශවලට ද හෙට ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

Siyatha Top Story | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post