News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
1

ඇෆ්ගනිස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 15 දෙනෙකු මරුට.

454 Views


ඇෆ්ගනිස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 15 දෙනෙකු මරුට.

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාර ගෙන නැහැ

තලෙයිබාන් සංවිධනය ද එහි වගකීම භාර ගැනීම ප‍්‍රතික්ශේප කර ඇති බවයි වාර්තා වන්නේ.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post