News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

වී කේ අනුර යලි කොළඹ නාගරික කොමසාරිස් ධූරයට.

974 Views


වී කේ අනුර යලි කොළඹ නාගරික කොමසාරිස් ධූරයට.

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වී කේ අනුර මහතා යලි එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදීයි. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී ඔහු කියා සිටියේ තමන් යලි එම ධූරයේ අද වැඩ භාර ගත් බවයි.

මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ චෝදනාවක් මත කේ ඒ අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු මස 2 වනදායි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා විසින් එම ඉවත් කිරීම සිදු කර තිබුණා. ඒ කොළොන්නාව මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කමිටුවේ අවසන් වාර්තාව සැලකිල්ලට ගනිමින්.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post