News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
8

ප‍්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

927 Views


ප‍්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

ප‍්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අද අලූයම අභාවප‍්‍රාප්ත වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේදීයි. මිය යනවිට ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා 75 වන වියේ පසු වුණා.

අමකර කුරවි සරින් මිහිලියගේ තුනු සපුව පුරා ඈත චන්දන හිමේ ආදී ප‍්‍රකට ගීත රැසක් ඒ මහතා ගායනා කර තිබෙනවා.

එමෙන්ම සිනමා නිර්මාණ 12 කට පමණ ඩබ්ලිව් පේ‍්‍රමරත්න මහතා පසුබිම් ගායනයෙන් සහාය වුණා.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post