News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

පැපොල නිසා කැම්පස් වැසෙයි.

654 Views


පැපොල නිසා කැම්පස් වැසෙයි.

රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 3 ක් ලබන 26 වනදා දක්වා වසා දමා තිබෙනවා. ඒ එම පීඨ වල සීඝ‍්‍රයෙන් පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන්.

රජරට විශ්ව විද්‍යාලය සදහන් කලේ සමාජවිද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණික පීඨය වසා දමා ඇති බවයි.

එම පීඨයන්ගේ සිසුන් 44 දෙනෙකුට පමණ පසුගිය දින වලදී පැපොල රෝගය වැලදී තිබුණා. තවත් සිසුන් රැුසක් පාචනය සහ වෛරස් උණ රෝගී තත්වයන්ගෙන් පෙලූණු බවයි රජරට විශ්ව විද්‍යාලය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post