News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
9

තවත් සංශෝධන කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

539 Views


තවත් සංශෝධන කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.

සාපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්ද 64 කින් සම්මත වුනා. පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡුන්ද සංඛ්‍යාව 95 ක්

විපක්ෂව ලැබුනේ ඡන්ද 31 ක් පමණයි. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 07 වන දින පැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු වුනේ නැහැ. ඒ අනුව කල්තබන ලද සම්මත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරුණා.

Siyatha Top Story | 01:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post