News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

පළාත් පාලන නියෝජිතයින්ට ලක්ෂ 5ක විශේෂ ප‍්‍රතිපාදනයක්.

467 Views


පළාත් පාලන නියෝජිතයින්ට ලක්ෂ 5ක විශේෂ ප‍්‍රතිපාදනයක්.

පළාත් පාලන නියෝජිතයින් සදහා විශේෂ ප‍්‍රතිපාදනයක් වෙන් කිරීම අද දිනයේදී සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 5 ක ව්‍යාපෘතියක් සදහා මෙම ප‍්‍රතිපාදන වෙන් කෙරුණා.

එහිදී අදාල පළාත් පාලන නියෝජිතයින් ලබා දෙන ව්‍යාපෘති වාර්තාවක් අනුව සිය නියෝජිත කොට්ඨාශය තුල එම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇති.

ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය මගින් අදාල ප‍්‍රතිපාදන සදහා මුදල් වෙන් කෙරෙනු ඇති.

පලාත් පාලන නියෝජිතයින් සදහා මෙම ප‍්‍රතිපාදන ලබා දීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ අරලිය ගහමන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post