News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200 ක් නවීකරණයට පියවර.

2761 Views


භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200 ක් නවීකරණයට පියවර.

භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200 ක් පුර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය මැදිරි කිහිපයක් ධාවනයට ද එක් කර ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කලේ.

දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පෞද්ගලික සමාගමක් විසින් මෙම නවීකරණ කටයුතු සිදු කරනු ලබනවා.

මේ යටතේ පරිහරණයෙන් ඉවත් කල මැදිරි 140 ක් හා නවීකරණය කිරිමට නියමිතයි. එක් මැදිරියක් නවීකරණය කිරිම සදහා රුපියල් මිලියන 14ක මුදලක් වෙන් කර තිබෙනවා. සමස්ත ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් බිලයන 2.4 ක්.

Siyatha Top Story | 01:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post