News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ජනපති සහ දුම්රිය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක්.

531 Views


ජනපති සහ දුම්රිය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක්.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දුම්රිය වෘත්තිය සමිති අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ කොටුව ජනාධිපති මන්දිරයේ දීයි.

දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ගැටලූව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වැටුප් විෂමතාව මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් අවසන් කෙරුණා.

පසුගිය 08 වනදා සිට 12 වනදා තෙක් දුම්රිය වෘත්තිය සමිති වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් වුණා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post