News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

ඔස්ටේ‍්‍රලියා අගමැතිට ජයක්.

466 Views


ඔස්ටේ‍්‍රලියා අගමැතිට ජයක්.

ඔස්ටේ‍්‍රලියා ලිබරල් පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවති ජන්ද විමසීමකදී අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ පක්ෂ ඉහල පෙලේ නායකයින් අතර පැවති ජන්ද විමසීමකදීයි.

එහිදී ප‍්‍රතිවාදී අපේක්ෂකයා වු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩුටොන් ජන්ද 48 ට 35 ක් ලෙස පරාජයට පත් වුණා.

ජයග‍්‍රහණයෙන් පසු ග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සදහන් කලේ වෙනස් කම් පසුපස ගොස් ඔස්ට්‍රේලියානුවන් රැක බලා ගැනීම සිය අපේක්ෂාව බවයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post