News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වර්තාගත ලෙස තවත් පහළට.

666 Views


ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වර්තාගත ලෙස තවත් පහළට.

ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 162 ක් දක්වා පහළ අගයක් ගෙන තිබෙනවා. රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි.

විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 162.11 ක් වූ අතර ගැනුම් අගය 158.91 ක් ලෙස දැක්වුණා. වාණිජ බැංකු විසින් සපයන ලද මෙම විනිමය අනුපාතය අද දිනයේ ආරම්භක අනුපාතයි.

කෙසේ වෙතත් අද දිනය තුලදී විනිමය අනුපාතිික වල උච්චාවචනයන් සිදුවුවහොත් මෙම අනුපාතය වෙනස් විය හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post