බොරැල්ල ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තද බදයක් හට ගෙන තිබෙනවා. ඒ කාසල් මාර්ගයේ ජල නලයක් පුපුරා යාම හේතුවෙන්. මේ සමග කාසල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී තිබෙනවා
බත්තරමුල්ල දෙස සිට කොළඹට පැමිණීමේ දී විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙන්නේ. පුපුරා ගිය ජල නලය අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.