News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

සර්වඥ කේෂ ධාතූන් වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී වික්‍රමසිංහාරාම මහා පිරිවෙන් විහාරයේදී.

1329 Views


සර්වඥ කේෂ ධාතූන් වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් ශ්‍රී වික්‍රමසිංහාරාම මහා පිරිවෙන් විහාරයේදී.

සර්වඥ කේෂ ධාතූන් වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් අද (25) සහ හෙට (26) උදාවෙනවා. ඒ කොළඹ 09 , දෙමටගොඩ, ආරාමය පාරේ තියෙන ශ්‍රී වික්‍රමසිංහාරාම මහා පිරිවෙන් විහාරයේදී. උදෑසන 6 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ශ්‍රී සර්වඥකේශ ධාතූන්වහන්සේලා එහිදී ඔබට වන්දනාමාන කරගන්න පුලුවන්.

අද (25) සහ හෙට (26) මහජන වන්දනාව උදෙසා ප්‍රදර්ශනය කෙරෙන ශ්‍රී සර්වඥ කේශ ධාතූන්වහන්සේලා ඉන් අනතුරුව, විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරයේ ඉදිකරපු නවරියන් සැතපෙන බුදුපිළිම වහන්සේගේ තැන්පත් කිරීමට නියමිත වෙනවා.

ඔබට ලැබෙන මේ දුර්ලභ අවස්ථාවට සුදු වතින් සැරසිලා, නෙලුම් මල් සහ පිච්ච මල් අරගෙන සදහා සිතින් පැමිණෙන්න කියල සංවිධායක මණ්ඩලය ඔබට දැනුම්දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post