News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

ක‍්‍රීඩා පාසල් වල පුහුණු වීම් සිදු කරන සිසුන්ගේ පෝෂණ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

461 Views


ක‍්‍රීඩා පාසල් වල පුහුණු වීම් සිදු කරන සිසුන්ගේ පෝෂණ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය.

ක‍්‍රීඩා පාසල් වල පුහුණු වීම් සිදු කරන සිසුන්ට ලබා දෙන පෝෂණ දීමනාව වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කල කැබිනට් පත‍්‍රිකාකවකට අනුවයි.

මේ යටතේ එක් ශිෂ්‍යයෙකුට ලබා දෙන මාසික පෝෂණ දීමනාව රුපියල් 2,500 සිට 5,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මේ අතර ගල්කිස්සේ සිට අගුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක්වී ඇති කලූ ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post