News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
5

“ජනබලය කොළඹට” රැස්වෙන හරිම තැන මෙන්න.

1981 Views


“ජනබලය කොළඹට” රැස්වෙන හරිම තැන මෙන්න.

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය අරගෙන තියෙනවා.

ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post