News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

“වැඩ කරන, වැඩ කරපු 72” එජාපයේ සංවත්සර සැමරුම සජීවීව මෙන්න.

1054 Views


“වැඩ කරන, වැඩ කරපු 72” එජාපයේ සංවත්සර සැමරුම සජීවීව මෙන්න.

ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර්. ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දේශපාලකයන් පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය සිරිකොත පක්ෂ මුලස්ථානයේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ එජාප 72 වන සංවත්සරයේ සජීවි විකාශය

 

https://www.facebook.com/apiunp2018/videos/2359752844065122/


News Articles
Latest Videos
Most Popular Post