News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

ලංකාව මට්ටු කරන්න අමෙරිකාවෙන් එන යකඩ ගැහැණිය

1059 Views


ලංකාව මට්ටු කරන්න අමෙරිකාවෙන් එන යකඩ ගැහැණිය

ශ‍්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලීනා බී. ටෙප්ලිස් පත් කර තිබෙනවා ශ‍්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලේ ඇය ශ‍්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද තානාපතිනිය ලෙස පත් කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. දැනට ඇය කටයුතු කරන්නේ නේපාලයේ ඇමරිකානු තානාපති ධූරයේ යි.

1991 වසරේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එක් වූ එලීනා බී. ටෙප්ලිස් විදේශ සේවය පිළිබද පළපුරුදු නිළධාරිනියක් ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලයේ විදේශ සේවා පිළිබද උපාධියක් ඇයට හිමියි.


News Articles
Latest Videos
Most Popular Post