News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

මුහුදු කූඩැල්ලන් කිලෝ 33 ක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට.

618 Views


මුහුදු කූඩැල්ලන් කිලෝ 33 ක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට.

බලපත‍්‍ර නොමැතිව මුහුදු මත්ස්‍යයින් ලඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු මීගමුව, කිඹුලාපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපනයනය සඳහා සූදානම් කර තිබූ වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් ඔහු සිටි නිවසේ තිබී සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු සතුව තිබී වි යලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග‍්‍රෑම් 33යි ග‍්‍රෑම් 330ක් සහ මුහුදු අශ්වයින් කිලෝ ග‍්‍රෑ ම් 05යි ග‍්‍රෑ ම් 500ක් සොයාගෙන තිබෙනවා.

ඒවායේ වටිනාමකම මෙතෙක් ගණනය කර නැහැ. අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවි රිදි චීන ජාතිකයෙක්. ඔහු අද මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post