News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නෝර්වේට

1034 Views


අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නෝර්වේට

නෝර්වේ රාජ්‍යයේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ එරට අයෝජකයන් පිරිසක් හමු වුණා. එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිදු කිරීමට හැකි අයෝජන අවස්ථා පිළිබදවයි.

ශ‍්‍රී ලංකාවේ අයෝජනය කරන්නැයි එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. මීට පෙර ද අග‍්‍රාමාත්‍යවරයා නෝර්වේ රාජ්‍යයේ වෙළද නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා කලා. නෝර්වේ සංචාරය සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය තුන් වනදායි.


News Articles
Latest Videos
Most Popular Post