News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට

726 Views


හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේදීයි.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 07 කට අධිකයි.

ඊයේ රාති‍්‍රයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවන් තුන්දෙනෙකු එගොඩ උයන බොරැුල්ල සහ ඔරුගොඩවත්ත ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද මොරටුව සහ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post