News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

710 Views


ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයෙකු කොටවෙහෙර මුන්නෑකුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදීයි.

සැකකරු සතුව තිබී ව්‍යාජ 5 000 නෝට්ටු 48 ක් දහසේ නෝට්ටු 48 ක් සහ පන්සියයේ නෝට්ටු 06 ක් සොයාගෙන තිබෙනවා. 28 හැවිරිදි එම සැකකරු රාජාංගණය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post