News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

”හම්බන්තොට වරාය චීන නාවික හමුදා කඳවුරක් වෙනවා ” – ඇමෙරිකානු උප ජනපති ගෙන් හෙළිදරව්වක්

907 Views


”හම්බන්තොට වරාය චීන නාවික හමුදා කඳවුරක් වෙනවා ” – ඇමෙරිකානු උප ජනපති ගෙන් හෙළිදරව්වක්

හම්බන්තොට වරාය ලඟදීම චීනයේ ඉදිරිපෙළ නාවික හමුඳා කඳවුරක් වෙනවා කියලා ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.චීනයේ ආර්ථික සහ රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති විවේචනය කරන අවස්ථාවක තමයි ඔහු මේ අදහස් දක්වා තිබුණෙ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය ශ්‍රී ලංකාවට බලපෑම් කරනවා කියලත් පෙන්ස් මහතා තවදුරටත් කියා තිබෙනවා.

හම්බන්තොට වරායට චීනයෙන් ගත්ත ණය ලංකා ආණ්ඩුවට ගෙවාගන්න බැරි වූ නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බව ඔහු වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post