News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

භාරකාර ආණ්ඩුව ගැන තීන්දු කරන්න ඒකාබද්ධය රැස්වෙයි

670 Views


භාරකාර ආණ්ඩුව ගැන තීන්දු කරන්න ඒකාබද්ධය රැස්වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් අද රාත‍්‍රී 7 ට පැවැත්වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන්නේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ නිවසේදී යි.

එම රැස්වීම භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සදහක් කලා.එක්සත් ජනතා නිදහස් සංධාන හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් මෙම සාකච්ඡාව සදහා එක් වනවා.

සාකච්ඡාව සදහා සහභාගී වන්නැයි මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post