News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

රට ගිය ජනපති සහ අගමැති ලංකාවට

476 Views


රට ගිය ජනපති සහ අගමැති ලංකාවට

රාජ්‍ය නිල සංචාර වල නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි. ජනාධිපතිතුමා සීෂේල් ස් හි රාජ්‍ය නිල සංචාරයක නිරත වූ අතර අග‍්‍රාමාත්‍යවරයා නිල සංචාරයක නිරත වුනේ එංගලන්තයේයි.

අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි.  ඒ වත්මන් දේශපාලන තත්වය සහ 2019 අයවැය සම්බන්ධයෙන්.


News Articles
Latest Videos
Most Popular Post