News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

අලුත් අගවිනිසුරු තීරණය කරන්න ව්‍යවස්ථා සභාව රැස්වෙයි

663 Views


අලුත් අගවිනිසුරු තීරණය කරන්න ව්‍යවස්ථා සභාව රැස්වෙයි

නව අගවිනිසුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්වනවා. අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතාගේ නිළ කාලය අදින් අවසන් වනු ඇතී.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් තුන් දෙනා සදහා ඊයේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුනා. ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් තුන් දෙනා සදහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වුනා. ඒ ඔවුන්ගේ නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

ආචාර්ය ජයන්ත ධනපාල, අහමඞ් යාවිජ් යූසුෆ් සහ නාගානන්දන් සෙල්වකුමාර් යන මහත්වරුන් එම සභාව සදහා යෝජනා කලේ අග‍්‍රාමාත්‍යවරයා විසින්.


News Articles
Latest Videos
Most Popular Post