News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

ලංකාවට කරදර කළ ටිට්ලි ඉන්දියාවේ 8 ක් බිලිගනී.

680 Views


ලංකාවට කරදර කළ ටිට්ලි ඉන්දියාවේ 8 ක් බිලිගනී.

ටිට්ලි සුලි කුණාටුව හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සුලි කුණාටුව අන්ද්‍රා හා ඔරිස්සා ප‍්‍රාන්ත වලට ඇතුලු වී තිබුනේ පැයට කිලෝ මීටර 150 ක වේගයෙන්.

ඉන් අන්ද්‍රා ප‍්‍රාන්තයට බලපෑම් එල්ල වී තිබෙනවා. එම ප‍්‍රාන්තයේ නිවාස ලක්ෂ 05 ක පමණ විදුලි සැපයුම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ ගස් හා විදුලි කණු කඩා වැටීම හේතුවෙන් මෙම තත්වය හට ගෙන ඇති බව ඉන්දීය ආපදා බලධාරීන් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post