News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

මුතුරාජවෙල ගොඩකිරීමක් ගැන සංවිධාන චෝදනාවක්

703 Views


මුතුරාජවෙල ගොඩකිරීමක් ගැන සංවිධාන චෝදනාවක්

මුතුරාජවෙල අභය භූමිය පමුණුව බෝපිටිය ප‍්‍රදේශයෙන් ගොඩකිරීමට පෞද්ගලික සමාගමක් මගින් කටයුතු ආරම්භ කර ඇති බවට මුතුරාජවෙල පරිසර සුරකින්නන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි කැදවුම්කරු ජයන්ත විජේසිංහ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා නොතකමින් එම සමාගම අදාළ ගොඩකිරීමේ කටයුතු සිදු කරන බවයි.

පිවිසුම් මාර්ගයක් යයි පවසමින් සිදු කරන ඉඩම් ගොඩකිරීම තුලින් මුතුරාජවෙල අභය භූමිය අවධානමකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post