News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

නොවැම්බර් ඉඳන් විදුලියටත් මිල සූත්‍රයක්

801 Views


නොවැම්බර් ඉඳන් විදුලියටත් මිල සූත්‍රයක්

ලබන නොවැම්බර් මස 10 වනදා වන විට විදුලි බිල සදහා ද මිල සූත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

එහි ලේකම් රන්ජන් ජයලාල් මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹදී මාද්‍ය හමුවක් කැදවමින්. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතාද එම මාධ්‍ය හමුවට එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post