News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

“ගාලු කථිකාව” ලබන 22 දා.

606 Views


“ගාලු කථිකාව” ලබන 22 දා.

ගාලූ කථිකාව ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය ලබන 22 වනදා කොළඹදී ආරම්භ වීමට නියමිතයි. ‘සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමණාකරණය සඳහා ඒකාබද්ධවිම යන්න මෙවර සම්මන්ත‍්‍රණයේ තේමාවයි.

මෙවර සම්මන්ත‍්‍රණය සඳහා රටවල් 50 ක විදේශ නියෝජිතයින් සහ සාගරික කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කරනු ලබන දේශීය නියෝජිතයින් විශාල ප‍්‍රමාණයක් සහභාගි වනු ඇති.

විවිධ රටවල නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක මෙන්ම සාගරික සංවිධානයන්වල වෘත්තිකයින් හට සිය අදහස් හුවමාරු කර ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වනවා. සම්මන්ත‍්‍රණයේ සමාප්ති උලෙල පැවැත්වෙන්නේ ලබන 23 වනදා යි.


News Articles
Latest Videos
Most Popular Post