තෙඹුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා අද ඊයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපතිතුමා හමුවුණා.
ඒ මහතා මුහුණ දී ඇති ආර්ථීක දුෂ්කරතාවයන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය යුතුව ඇති සහය සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා සැරයන්වරයා වෙත රුපියල් මිලියනයක මුල්‍ය පරිත්‍යාගයක් ද ලබා දී තිබෙනවා.