News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

සිරියාවේ 700 ක් IS සංවිධානය පැහැර ගනී.

508 Views


සිරියාවේ 700 ක් IS සංවිධානය පැහැර ගනී.

සිරියාවේ සරණාගත කදවුරක සිටි පුද්ගලයින් 700 දෙනෙකු අයි එස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඇති බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

ඔහු පවසන්නේ අල් සෝර් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ සරණාගත කදවුරට ප‍්‍රහාරයක් එල්ල කර එහි සිටි පවුල් 130 ක් පැහැරගෙන ගොස් ඇති බවයි. ප‍්‍රාණ ඇපකරුවන්ගෙන් දස දෙනා බැගින් දෛනිකව ඝාතනය කරන බවට අයි එස් සංවිධානට තර්ජනය කර තිබෙනවා.

පැහැරගෙන ගිය පුද්ගලයින් අතර ඇමරිකානු හා යුරෝපා ජාතිකයින් ද වන බවයි පුටින් අණාවරණය කර ඇත්තේ අයි එස් සංවිධානය විසින් පැහැරගත් පුද්ගලයින්ගේ ජායාරූපද මේ වන විට නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post